දේශීය පුවත්

පසුගිය කාලය පුරාම දිවයින පුරා විසිරී සිටින විවිධ ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටියේ නාඩු වී කිලෝ එකකට ගෙවන මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා නාඩු හාල් කිලෝ එකක මිල රුපියල් 110.00කට ඉහළ නංවන ලෙසත් ඒ මගින් ගොවියාගේ සහ පාරිභෝගිකයාගේ ගෞරවය දිනා ගන්නා ලෙසත්ය.

එසේ කිරීමට නොහැකි නම් කුජීත වී එම මිල දෙන්නට සිදුවන බවද ඔවුහු පවසා සිටියෝය. දැන් එම අනාවැකි සනාත කරමින් මෝල් හිමියන් විසින් වී මිල ඉහළ දමා ඇත.ඒ සමගම සහල් මිලද රුපියල් 5කින් ඉහළ දමා ඇත.

ආණ්ඩුවට ගොවියාගේ ආදරය දිනා ගනිමින් වී මිල රුපියල් 60ක් ලෙස නියම කර සහල් මිල රුපියල් 110 ලෙසට නියම කරමින් පාරිභෝගිකයාද බේරා ගැනීමට තිබූ ඉඩකඩ නැති කළේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා බව ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන් සහ වෙනත් පාර්ශව අතර මතයක් ගොඩ නැගී ඇති බව ආණ්ඩු පක්ෂයේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More