කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසා සිටියේ සහල් පිට රටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ කැමැත්තෙන් නොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අවස්ථා කිහිපයකදීම සහල් ආනයනය කිරීමට කිහිප දෙනකු යෝජනා කළද ජනාධිපතිතුමා ගොවීන් ගැන සිතා ඊට එකඟ නොවූ බවයි.
කෙසේ වුවද දැනට ව්‍යාපාරිකයන් විසින් සඟවා ගෙන සිටින සහල් තොග එලියට දැම්මොත් සහල් ආනයනය අඩු කළ හැකි බවද අමාත්‍යය එස් එම් චන්ද්‍රසේන මහතා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...