අන්තර්ජාලයේ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වීඩියෝ දර්ශන පෙලක් වන්නේ තලේබාන්වරුන් විසින් කාන්තාවකට පහර දෙන ආකාරයයි.අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටව යාමට පෙර සිදුවූ සිදුවීමක් වන අතර ජාත්‍යයන්තර ජනමාධ්‍යය පවසන්නේ සමස්ත ඇෆ්ඝනිස්ථානයේම වෙසෙන කාන්තාවන්ගේ තත්වය මීට වඩා වෙනස් නොවන බවයි. පහත දැක්වෙන්නේ එවන් වීඩියෝ දර්ශන පෙලක් වන අතර සංවේදී දර්ශන බැලිය නොහැකි අය මෙම දර්ශන බැලීමෙන් වලකින්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...