දේශීය පුවත්

ඊයේ (27) පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇත්තේ සහල් සඳහා රජය විසින් නම් කර තිබු පාලන මිල ඉවත් කිරීමටයි.

මේ අනුව සහල් සදහා උපරිම සිල්ලර මිල සහ තොග මිල නියම කරමින් රජය විසින් පසුගියදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු වෙයි.

මේ දිනවල වෙලදපලේ සහල් හිඟයක් පැවතීමට හේතුව ලෙස වෙළඳුන් පවසන්නේ මෝල් හිමියන් පාලන මිලට සහල් නිකුත් නොකරන හෙයින් මෙසේ සහල් හිඟයක් පවතින බවයි.

කැබිනට් මණ්ඩලය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ද වෙළඳ අමාත්‍යවරයාට බලය ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More