ට විවෘත කිරීමේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් වයස අවුරුදු 60ට වැඩි පිරිසට ෆයිසර් එන්නතින් තුන් වැනි මාත්‍රාවක් ලබාදීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කියා සිටියේ සයිනොෆාම් එන්නත ලබාදුන් අවුරුදු 60 වැඩි 7%ක පමණ පිරිසකට ප්‍රතිශක්තිකරණයක් වී නොමැති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකින් හෙළි වී ඇති බවයි.
සංජානීය ආබාධ සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් පසුව එහි සෙසු තොග මෙම වැඩිහිටි පිරිසට ලබාදීම සඳහා ප්‍රමුඛතාවයක් දැක්විය යුතු බවයි විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...