වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකඟවන පුද්ගලයින්ට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ.
එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු සූදානම් කරමින් පවතින බවයි. අමෙරිකානු ඩොලර්වලින් බදු මුදල් ගෙවීම සඳහා වූ යෝජනා මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බව මහ බැංකුවේ අධිපතිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...