දේශීය පුවත්

ඉදිරියේදී එන්නත්කරණ කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බැවින් වහාම එන්නත් ලබා ගැනීමට යොමුවෙන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

”අපිට ඉදිරියේදී දැන් වගේ නිවෙස් ළඟටම ගිහිල්ලා එන්නත්කරනවා වෙනුවට ප්‍රධාන මධ්‍යස්ථාන කිහිපයක පමණයි එන්නත් කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහාත් අපට කොයිතරම් දුරට කාලය හා ශ්‍රමය වැය කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.ඉදිරි මාස කිහිපය තුළ අපි ඊළඟට ළඟා වෙනවා මේ එන්නත් ලබාදී අවුරුද්දක් ගතකරන කාලසීමාවට, සමහර වෙලාවට බූස්ටර් ඩොස් එකක් ගැන කතා වෙනවා එවැනි එන්නත් කිරීම ආරම්භ කිරීම සිද්ධ වුණොත් මේ සඳහා කාලයගත කිරීමට තවත් හැකිවෙන එකක් නැහැ. මේ සියල්ල සැලකිල්ලට අරගෙන වහාම එන්නත ලබා ගන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා”.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More