දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඖෂධ ලයිස්තුවක් මගින් හෙළිදරවු වූයේ වෙළඳපලේ ඉතා අඩු මිලක් වැයවන නමුත් පසුගිය යහපාලන රජය සමයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ මෙරටට ගෙන්වා තිබූ බවයි.

ඒ අනුව මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද අමාත්‍යයවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම ඖෂධ මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කර අධික මිළ ගණන් යටතේ මිලට ගෙන ඇති බවයි.

රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලේඛනය මෙසේය…

 



2 thoughts on “රුපියල් 395 බෙහෙත රුපියල් 55185ට ගෙන්නලා-රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන”

  1. රටේ තියෙන හැම අමාත්යාංශයකටම චන්න ජයසුමන වගේ ඇමති වරුන් හිටියනම් හොරකම් වංචාවල් ඉදිරියට වෙන්නෙත් නැහැ පසුගිය කාලේ අහිංසක මිනිස්සුන්ගෙන් හොරකම් වංචා කරපු හැම තොරතුරක්ම එලියට එයි. රාජිතලා වගේ අය කරන්නෙම මිනිස්සුන්ට බැන බැන බොරු කිය කියා මේ රටේ මිනිස්සුන්ගේ මිනි ගොඩවල් තමයි රාජිත වගේ ඇමති වරුන්ට ඕනේ.. දැන් ඔහුගේ හෙළුව පෙන්නලා දුන්න චන්න ජයසුමන ඇමති තුමාට මඩ ගසන්න පටන් ගනී.. නමුත් ජනතාව දන්නවා දැන් හොරු කව්ද කියලා.

Leave a Reply to Nethmi De silva Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More