දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඖෂධ ලයිස්තුවක් මගින් හෙළිදරවු වූයේ වෙළඳපලේ ඉතා අඩු මිලක් වැයවන නමුත් පසුගිය යහපාලන රජය සමයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ මෙරටට ගෙන්වා තිබූ බවයි.

ඒ අනුව මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද අමාත්‍යයවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම ඖෂධ මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කර අධික මිළ ගණන් යටතේ මිලට ගෙන ඇති බවයි.

රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලේඛනය මෙසේය…

 



2 thoughts on “රුපියල් 395 බෙහෙත රුපියල් 55185ට ගෙන්නලා-රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන”

  1. රටේ තියෙන හැම අමාත්යාංශයකටම චන්න ජයසුමන වගේ ඇමති වරුන් හිටියනම් හොරකම් වංචාවල් ඉදිරියට වෙන්නෙත් නැහැ පසුගිය කාලේ අහිංසක මිනිස්සුන්ගෙන් හොරකම් වංචා කරපු හැම තොරතුරක්ම එලියට එයි. රාජිතලා වගේ අය කරන්නෙම මිනිස්සුන්ට බැන බැන බොරු කිය කියා මේ රටේ මිනිස්සුන්ගේ මිනි ගොඩවල් තමයි රාජිත වගේ ඇමති වරුන්ට ඕනේ.. දැන් ඔහුගේ හෙළුව පෙන්නලා දුන්න චන්න ජයසුමන ඇමති තුමාට මඩ ගසන්න පටන් ගනී.. නමුත් ජනතාව දන්නවා දැන් හොරු කව්ද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවේ සෑම මැති ඇමතිවරයෙක්ම වී සහ සහල් ප්‍රශ්නය අල්ලගන්නේ වලිගයෙන් – ජාතික ගොවි ව්‍යාපාරය.

ජාතික ගොවි ව්‍යාපාරය නම් වූ සංවිධානයක ලේකම්වරයා ලෙස හඳුන්වන ගොවි මහත්මයෙකු ලංකා ලීඩ් නිවුස් අමතා සඳහන් කළේ අප රටේ සෑම ඇමතිවරයෙක්ම ...


Read More

රටට උවමනා – ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට

📌රටට උවමනා - ජනපතිගේ නව ව්‍යවස්ථාවද? ජී. එල්ගේ පීරිස්ගේ පළාත් සභාවද? සභ්‍යත්ව සංකථන 20 අද සවස 7.30ට 📌202...


Read More

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කාර්ය සාධක බළකාය ගැසට් කෙරේ

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජ...


Read More