විදේශ පුවත්

පිලිපීන බොක්සිං ශූරයෙක් වන මැනි පැකියාවෝ සිය රටේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට මේ වන විට ඔහු පාලක පක්ෂයේ දේශපාලන කණ්ඩායමකින් තරග කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

මැනි පැකියාවෝ 42 හැවිරිදි වියේ පසුවන් අතර පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයකු ලෙස ද කටයුතු කරනු ලබයි.

වත්මන් පිලිපීන ජනපතිවරයා වන රොඩ්‍රිගෝ ඩුතෙර්තේ කටයුතු කරන අතර ඔහුට නැවත ජනපතිවරණයක් සඳහා තරග කිරීමේ හැකියාවක් ද නොමැති බව විදෙස් මාධ්‍ය තව දුරටත් සඳහන් කරනු ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More