දේශීය පුවත්

“මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021” කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් විය.
එම තරඟය (19) පැවැත්වුණි.

ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ” දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම තරඟයට එක්වී තිබුණි.

ගිම්හානි ගේ පියා, ඉන්දික පෙරේරා මහතා පැවසුවේ මූලික වටය සඳහා තරුණියන් 42ක් ඉදිරිපත්ව සිටි බවත් ඉන් අවසන් වටය සඳහා 14 දෙනෙකු තේරුණු බවත් ය.

ඒ අනුව බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බව 17 හැවිරිදි ගිම්හානි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පැවසුවාය.

ඇය පැවසුවේ, මගේ අභිප්‍රාය එම කිරුළ ජයගැනීමයි,” යනුවෙනි.

ඉන්දික පෙරේරා මහතා පැවසුවේ ඔහු 1990 වසරේ එරට පදිංචිය ට ගිය බවය. ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More