දේශීය පුවත්

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජිතයන් ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන්ම කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරය රැක ගැනීමට කටයුතු කරන බව පවසා සිටී.

එහිදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ කෙලවරපිටය බලාගාරය ඇමරිකාවට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් පැමිණි විගසම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා සමඟ ඇතුළු තවත් නායකයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට තීරණය කළ බවත්ය.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ දේශපාලන තීන්දුවක් ගන්න උත්සාහ කරන බවත් එවන් තීන්දුවක් ගනිද්දී කොල කෑලි වල අත්සන් කළ දේවල් වලංගු නොවනු ඇති බවත්ය.අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූයේ ඉතා සුළු වශයෙන් බවද ඔහු අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More