විදේශ පුවත්

කියුබාව විසින් නිපද වූ “ඇබ්ඩාලා” කොවිඩ් මර්දන එන්නත වියට්නාමය තුළ භාවිතා කිරීමට වියට්නාම රජයේ අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වියට්නාමය තුළ භාවිතය සඳහා අවසර හිමි වී ඇති 8 වන කොවිඩ් මර්දන එන්නත මෙය වන අතර එරට මිලියන 98ක ජනතාවගෙන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්තේ 6.3% ක පමණ පිරිසකි.

අග්නි දිග ආසියානු කලාපයේ අවම එන්නත්කරණයක් සහ එන්නත් අනුපාතයක් සහිත රට ලෙස ද වියට්නාමය වාර්තා වේ.

වියට්නාමයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 667,650 වන අතර වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16,637 කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More