මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලබාදීමට හැකියාව පවතින්නේ නම් වෙළඳසැල් විවෘත කිරීමටද ඉඩ ලබාදෙන ලෙස පවසමින් එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.
විරෝධතාකරුවන් සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් මුහුණු ආවරණ ද පැළඳ සිටි අතර, ඇතමුන් සිරුරේ බොහෝ ප්‍රමාණයක් වැසෙන පරිදි ආරක්ෂිත ඇඳුමකින් සැරසී සිටින අයුරු දක්නට ලැබුණා.
කෙසේ වෙතත් කොටුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ විරෝධතාව නතර කරන ලෙසට ප්‍රකාශ කිරීමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇති වුණා. එහිදී එම සංගමයේ දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිදුවීමේ වීඩියෝව පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...