කොවිඩ් අවදානම නිසා වසාදමා තිබූ මත්පැන්හල් අමද්‍යප ව්‍යපාරයේ නිර්මාතෘ අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වෙනි ජන්ම දිනයේදීම නැවත විවෘත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජය කණගාටුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම තත්වය රටේ ආරක්ෂක සේවා වල කඩාවැටීමක් බවයි.
අද වනවිට ශ්‍රී ලංකාවේ සදාචාරය අයාලේ යන තත්වයකට පත්ව ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...