වැව්වල ඇවිදින මංතීරු ඉදි කිරීමට පෙර කමිටු නිර්දේශ ලබා ගැනීමේ තීරණයක්.
වැව් ආශ්‍රිතව ඇවිදින මංතීරු ඉදි කිරීමට පෙර ඒ පිළිබඳ කමිටු නිර්දේශ ලබා ගැනීමට තීරණය කර තිබේ. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පැවසුවේ, තාක්ෂණික කමිටුවක් මගින් අධ්‍යනය කර සියලු පාර්ශවයන්ගේ එකඟතාව මත පමණක් එවැනි ඉදිකිරිම් සඳහා අනුමැතිය ලබා දෙන බවය. ඒ අනුව, පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් අත්හිටුවා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...