දේශීය පුවත්

ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු අන්තර්ජාතික සමුළුවට සහභාගී වීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කටයුතු අවසන් කර ඉතාලියෙන් සිංගප්පුරුවට ගොස් තිබේ.

අගමැතිවරයා සමඟ ගිය 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හැර සෙසු සියලුම දෙනාද අගමැතිවරයා සමඟ සිංගප්පුරුව වෙත ගොස් සිටින බවයි වාර්තා වුණේ

මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා මේ වන විට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රැඳී සිටින අතර ඔහු ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සමුළුවට සහභාගී වීමට නියමිතය.

අගමැතිවරයා මෙලෙස සිංගප්පුරුව වෙත ගොස් ඇත්තේ එරට පිහිටි සුප්‍රසිද්ධ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට බවද අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More