දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් බහැදැකීමට පසුගියදා ගුරු විදුහල්පති එකතුවේ නිළධාරීන් කටයුතු කළහ.
එම නිළධාරින් කණ්ඩායම ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධයෙන් උන්වහන්සේ වෙත සංදේශයක් භාර දුන්හ.
එම නිළධාරින්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යය හමුවක් පවත්වමින්,උන් වහන්සේ කියා සිටියේ,
‘මේ අවස්ථාවේදී ගුරුවරුන් සහ විදුහල්පති වරුන්ට සංගම්වලට කරුණාකරල නිහතමානි වෙන්න. රජය මේ වෙලාවේ දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ. ආර්ථික අතින් රජය මේ වෙලාවේ අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා ගුරු විදුහල්පතිවරු මේ පිළිබදව සලකා බලා ඇමති අනුකාරක සභාව මගින් යෝජනා කර ඇති විසදුම් සදහා කැමැත්ත ලබාදිය යුතුයි’ යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
This is not what we saw on news. He says government should give what teachers are asking …
You got to tell what you need bluntly and straight forward . Trying to balance for political reasons is the problem. Pathetic and disgraceful