ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගතවූ අගෝස්තු මාසය තුළ අමරිකානු ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මග බැංකුව ප්‍රකාශ කරනවා.

ඒ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට වෙන් කර ඇති විශේෂ ආදාන හිමිකම් වලින් ඩොලර් මිලියන 800ක් පමණ ලැබීම සහ බංගලාදේශයෙන් විනිමය හුවමාරු වැඩසටහන යටතේ මහා බැංකුවට ඩොලර් මිලියන 150ක මුදලක් අගෝස්තු මාසයේදී ලැබී තිබීම හේතුවෙනි.

 

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුපියල් 395 බෙහෙත රුපියල් 55185ට ගෙන්නලා-රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඖෂධ ලයිස්තුවක් මගින් හෙළිදරවු වූයේ වෙළඳපලේ ඉ...


Read More

නුසුදුසු බවට ප්‍රමිති ආයාතනය නිර්දේශ කළ කාබනික පොහොර සුදුසු බවට නිදේශ කරණ ලෙස ජනාධිපති ලේකම් බලපෑම් කරනවා-හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න

ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාර...


Read More

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරණු ලැබුවේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස...


Read More