ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්ත ගුරුගේ මැණික් පෞද්ගලික සමාගමේ අධිපති ජනදාස ගුරුගේ අභාවප්‍රාප්ත වේ.

අද (06දා) කොළඹ පුද්ගලික රෝහලක දී ඔහු මියයන විට 86වන වියෙහි පසුවිය.

ඔහු දු දරුවන් හත් දෙනෙකුගේ පියෙකි.

මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ සැලකේ.

මැණික් ව්‍යාපාරයට අමතරව වැවිලි කර්මාන්තයට සහ හෝටල් කර්මාන්තයට ජනදාස ගුරුගේ විසින් මුදල් ආයෝජනය කර තිබිණ.

මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස දුප්පතුන්ට මුදල් බෙදාදීම ආරම්භ කළේද ගුරුගේ විසිනි.

ඔහු ප්‍රකට සමාජ සේවකයෙකි. විහාරාස්ථාන ගණනාවක්ද ගුරුගේ විසින් ගොඩ නගා තිබේ.

අවසන් කටයුතු හෙට (07දා) සිදු කිරිමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More