ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක් මේ වන විට කොරෝනා වෛසරයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇත.
බ්‍රිතාන්‍යයෙන් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරිහු පවසති.
ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමත් සමග ඊට එරෙහිව එරට එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා මෙසේ බ්‍රිතාන්‍ය සමග සිදු කළ හුවමාරු ගිවිසුම මගින් මෙම එන්නත් තොගය ලැබී ඇත.
කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා පිරිසකට ( මිලියන 25කට ආසන්න ) ලොක්ඩවුන් කිරීමක් සිදු කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...