තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා
කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අලුයම 1.45ට දෝහා සිට මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබූ බවයි ගුවන් තොටුපොළ සඳහන් කළේ
මේ අතර, ඊයේ දිනයේ දී පුද්ගලයින් 58,994 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා
ඒ අනුව සයිනොගම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 25,838 දෙනෙකුට සහ පළමු මාත්‍රාව පුද්ගලයින් 3,136 දෙනෙකුට ලබා දී ඇති බව යි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ
එසේම, ඊයේ දිනයේ දී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 20,284 දෙනෙකුට ලබා දී තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
බොහොම පින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුළු healt Ministry එකේ සියළුව කාර්ය මණ්ඩලයට