ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සිය අයිතිවාසිකම් ඉල්ලමින් සිදු කළ උද්ඝෝෂණයකට මෙසේ කඳුළු ගෑස් සහ ගම්මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමට තලෙයිබාන් සටන්කාමීන් පියවර ගෙන ඇත.
වැඩ කිරීමේ අයිතිය සහ ආණ්ඩුවට සම්භන්ධවීම ඇතුළු අයිතිවාසිකම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය සිදු කර ඇති අතර විරෝධතාවලට එක්ව සිටි කාන්තාවන් ඇෆ්ඝන් ජනාධිපති මන්දිරය දක්වා පා ගමනින් යෑමට උත්සහ කිරීමේ දි මෙම ප්‍රහාරය තලෙයිබාන්වරු විසින් සිදු කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් තලෙයිබාන්වරු කියා සිටියේ කාන්තාවන්ට ආණ්ඩුවට සම්භන්ධ වීමට අවස්ථාව ඇති නමුත් ඇමති තනතුරු දැරීමට නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...