විදේශ පුවත්

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දියාවේ සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා ඇත.

පසුගිය දා කේරළයේ පැවැත් වූ ආගමික උත්සවයකට විශාල පිරිසක් සහභාගි වී ඇති අතර මේ හේතුවෙන් කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත.

කෙසේ වෙතත් කේරළ ප්‍රන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ කේරළය වසා දැමීමට කිසිඳු අදහසක් නොමැති බවත් දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තව දුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 33කට ආසන්න වේ.එරට සමස්ත මරණ සංඛ්‍යාව 440,000කට ආසන්න වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More