ඊයේ නවසීලන්තයේ සුපිරි වෙළදසැලකට ඇතුල්වී එහි පැමිණ සිටි පිරිසට පිහිප්‍රහාරයක් එල්ල කළ ලාංකිකයාගේ අනන්‍යතාවය මේ වනවිට නවසීලන්ත බලධාරින් විසින් හෙළිදරව් කොට ඇති බව කියවේ.
ඔහු කාත්තන්කුඩියේ පදිංචිව සිට ඇති මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් ලෙස මේව වන විට හඳුනගෙන ඇති බව මාධ්‍යය වාර්තා පවසයි.
නවසීලන්තයට පැමිනීමෙන් පසුව ඔහු අයි.එස්.අයි.එස්. සංවිධානයට බැදී ඇති බවද පුවත් වාර්තා පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉස්ලාම අන්තවාදයට එරෙහි මුස්ලිම් ජාතිකයෙකු ලංකා ලීඩ් වෙත පවසා සිටියේ. කාතන්කුඩිය යනු ශ්‍රී ලංකාවේ ඉස්ලාම් අන්තවාදයේ මූල කඳවුර ලෙස ක්‍රියාත්මක වන ප්‍රදේශය බවයඉ.2019 පාස්කු ප්‍රහාරයද සැලසුම් කළේද මෙම ප්‍රදේශය ආශ්‍රිතව බව පවසන ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුව නව සීලන්තයේ ප්‍රහාරය සම්බන්ධව වෙනමම අධ්‍යයනය කර මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල්ගේ සමීපතයන් පිළිබඳව මීට වඩා සොයා බැලිය යුතු බවද පැවසුවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...