දේශීය පුවත්

ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත වීඩියෝ පටයක් එවමින් මහමංකඩවල සුමනතිස්ස හිමියන් , බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකළ බව කියන සංචාරකයන් රටතුල ගෙන්වීම මගින් කෝවිඩ් පැතිරෙනවාද යන්න සොයා බැලීම සඳහා සිදු කළ පර්යේෂණය සාර්ථක වී ඇති බව පැවසූහ.උන් වහන්සේට අනුව දැන් අපට ඩෙල්ටා ප්‍රභේදය ලැබී ඇත. ඊට පසුව ආර්ථිකය නාමයෙන් මුල් අවස්ථාවේදී ඇඳිරි නීතිය පැනවීමට විරුද්ධ වී පසුව ඇඳිරි නීතිය පැනවුවද කෝවිඩ් පාලනය අසීරුවන බවද එතුමාගේ දෙවන පරීක්ෂණය මගින් ඔප්පු වූ බවද උන් වහන්සේ පවසා සිටින්නෝය. මෙම වසංගතයෙන් පසුව අප ජීවත් වුවහොත් ඊළඟ වසන්ගතයට සාර්ථකව මුහුණ දීමට සාර්ථකව පාලනය කිරීමට යොදා ගත හැකි බැවින් එතුමාට නොබෙල් තෑග්ග ලබා දීම සුදුසු බවද උන් වහන්සේ පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More