දේශීය පුවත්

ග්‍රැවිටාස් පුවත් සේවය වාර්තා කරණ ආකාරයට ඉස්ලාම් අන්තවාදී තලේබාන් රාජ්‍යයට දැන් අමෙරිකානු ප්‍රහාරක යානා සහිත ගුවන් හමුදාවක් ඇත.ඊට බැලැක් හෝක් ප්‍රහාරක හෙලිකොප්ටර් 45ක් ඇතුළු ගුවන් යානා 211ක් අයත්වන අතර ඒවායේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 85කි.ඒ අනුව 2001දී අමෙරිකාව ඇෆ්ඝනිස්ථානයට ඇතුල් වන විට සිටි තලේබාන්වරුන්ට වඩා අද ඔවුන් ඉතිරි කර යන තලේබාන්වරු දහස් ගුණයකින් බලවත් පෙනී යයි.ඒ පිළිබඳව මත පළ කරණ ස්වාධීන විද්වතුන් සඳහන් කරන්නේ ඇමෙරිකාව දඩයම් බල්ලෙකු ඉතා හොඳින් පෝෂනය කර මුදා හැර ඇති බවයි.දැන් එසේ මුදා හැර ඇති දඩ බල්ලා මස්කටු දමා මෙල්ල කිරීමට චීනය සහ රුසියාව උත්සහා කරණ බවද ඔවුහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More