දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසය අද වන විට මුළු ලොවම වෙලාගත් තර්ජනයක් බවට පත්ව තිබේ. නමුත් එම වෛරසයේ සම්භවය, එමගින් ඇති කරණ සමාජ ආර්ථික අර්බූද, ආදී අනාගත මිනිස් ලෝකයේ පැවැත්ම වෙනුවෙන් කතා කළ යුතුම වන මාතෘකා සියල්ල යටපත් වෙමින් පවතී. එහෙත් කාටූන් ශිල්පීන්, කොවිඩ්19 වෛරස් වසංගතය කළමණාකරුවන්ගේ දුෂ්ට උපක්‍රම විනිවිද දකින්නට සමත්ව ඇත. චයිනා ඩේලි පුවත් පතට කාටූන් ශිල්පියෙකු ඇඳි ඉහත පළවන කාටූනය දුෂ්ට කොවිඩ්19 වෛරස කළමනාකරුවන්ගේ උපක්‍රම විනිවිද දුටු එක් අවස්ථාවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More