සමගි ජනබලවේගය විසින් කොවිඩ් ආසාදිතව මියගිය අය සිහි කරමින් සහ එම ආසාදිතයින් සුවපත් වේවා යන අරමුණින් පවත්වනු ලැබූ අධිෂ්ඨාන පූජාවන් රට පුරා ඊයේ (03 ) පස්වරු 06.06 ට පවත්වන ලදී.
ඒ අනුව සමගි ජනබලවේගය සියලූම ජනතාවගෙන් ඉල්ලා තිබූණේ එම ප‍්‍රාර්ථනය පෙරදැරි කර ගනිමින්, පහනක් දල්වා ඊට සම්බන්ධ වන ලෙසයි. ඒ අනුව සජබ නියෝජිතයන්ගේ ප‍්‍රධානත්වයෙන් ස්ථාන 35කදී අධිෂ්ඨාන පූජාවන් පවත්වනු ලැබීය.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, නියෝජිතයින්, ආසන සංවිධායකයින් විසින් ප‍්‍රධාන දිස්ති‍්‍රක් ඇතුළු ස්ථාන රැසකදී අධිෂ්ඨාන පූජාව පවත්වන ලදී.සමගි ජනබලවේගය නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අධිෂ්ඨාන පූජාවට සහභාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...