පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව ප්‍රිමා සමාගම විසින් බෙදා හරින තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 12කින් මිල ඉහළ දමා ඇති බව අනාවරණය වී ඇතැයි එම අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.
එසේම මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසරයක් ලබා ගෙන නොමැති බවද වාර්තා වේ.
අධිකාරියට ලැබී ඇති පැමිණිලි මත පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...