දේශීය පුවත්

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් ආරම්භ කරන ලද COVID-19 රෝගීන් සඳහා කාඩ්බෝඩ් මිනී පෙට්ටි නිපදවීමේ ව්‍යාපෘතියේ ප්‍රථම විදෙස් ඇණවුම මෙරටට ලැබූ බව ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු පවසයි.

කාඩ්බෝඩ් පෙට්ටි 1000 ක් සඳහා වියට්නාමය විසින් පළමු ඇණවුම ලබා දී ඇති බවත් ලබන සඳුදා වන විට එම ඇණවුම නැව්ගත කිරීම සිදු කරන බවත් ඔහු සදහන් කරයි.

කොවිඩ් -19 හේතුවෙන් මියගිය තම සමීපතමයන්ගේ දේහයන් මිහිදන් කිරීමට හෝ ආදාහනය කිරීමට රුපියල් 30,000 ත් 40,000 ත් අතර සාමාන්‍ය ලී පෙට්ටි ලබා ගැනීමට නොහැකි ජනතාවට සහන සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර එම නිසා ඔහු කාඩ්බෝඩ් පෙට්ටි නිෂ්පාදනය කිරීමට සහන වශයෙන් රු 5,000. තීරණය කළ බවත් එය ලබා ගැනීම සඳහා තමා (0777315605) සම්බන්ධ කර ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

Read More