කොවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු විසින් සිදුකළ යුතු ශ්වසන අභ්‍යාස පිළිබඳව දැනුවත් කිරීමක් බොරැල්ල මධ්‍යම ලය චිකිත්සාගාරය මගින් සිදුකර තිබේ.
එහි ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරී සුරේෂ් චතුරත්න මහතා සඳහන් කළේ,
“ශ්වසන අපහසුතාවයක් දැනෙනවා නම් ඉතාමත් පහසු ඉරියව්වකට පැමිණිය යුතුයි. හිස සහ උරහිස් සැහැල්ලු කරගන්න ඕනේ. අපි දැනට හුස්ම ගන්න වේගයෙන්ම නාසයෙන් හුස්ම අරගෙන කටින් හුස්ම පිට කිරීමේදී තත්පර 4ක් වැනි කාලයක් වැය කරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි.”යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...