ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටින තලෙයිබාන් සාමාජිකයන් සමග පළමු වරට ඉන්දියාව ඊයේ දිනයේදී කටාර් හි දී රාජතාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වා තිබේ.
තලෙයිබාන් සංවිධානයේ දේශපාලන නායකයා වන මොහොමඩ් අබ්බාස් සමගින් කටාර් රාජ්‍යයේ ඉන්දීය තානාපති දීපක් මිත්තාල් මෙලෙස සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
ඇෆ්ගනිස්ථානයේ සිටින ඉන්දීය ජාතිකයින් ආරක්ෂිතව ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති අතර එසේම කිසිදු ආකාරයකින් ඉන්දියාවට එරෙහිව කටයුතු නොකරන ලෙසට ද ඉන්දීය තානාපති දීපක් මිත්තාල් තලෙයිබාන් සංවිධානයට ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...