ඉන්ධන පිරවූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ඉසුරුපුර ප්‍රදේශයේදී පෙරවරුවේ අනතුරට ලක්වී තිබුණි.
පවතින නිරෝධායන ඇඳිරිනීතිය ද නොතකමින් ඉන්ධන බවුසරයේ ටැංකියෙන් කාන්දු වන තෙල් එක්රැස් කරගැනීම සඳහා ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...