දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් පසුගියදා පසුගියදා තමන් සමාජ හා සිවිල් ක්‍රියාකාරී, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙනුවෙන් මුලසිටම කටයුතු කරන තරුණ ක්‍රිස්තියානි ක්‍රියාධරයෙක් යැයි හඳුන්වා දෙමින්, ශෙහාන් ගමගේ නමැත්තෙකු විසින් පවත්වන්නට යෙදුන පුවත්පත් සාකච්ඡාවේදී අනාවරණය කෙරුණු කරුණු සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් වහන්සේ වෙත සංදේශයක් යොමු කර තිබේ.
එහිදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් පෙන්වා දෙන්නේ ශෙහාන් ගමගේ නමැත්තා ඉතිහාසගත කරුණු පවා වෙනස්කරමින් කරනලද ප්‍රකාශය සහ ඔවුන් විසින් සිදුකිරීමට නියමිත මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කිරීමට යෝජිත පෙත්සම ඔවුන් තරයේ පිළිකුල් සහගතව හෙලා දකින බවයි.
සම්පූර්ණ සන්දේශය …

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් කොළඹ අගරදගුරු තුමන්ට සංදේශයක්!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More