මුහුණු පොතෙන්

කොච්චර කුහකද?

August 31, 2021 10:26 pm | Lanka Lead News

ජනතා විමුක්ති පෙරමුණ අතීත මතකයන් අවධි කරන්නෙකුට එහි සාමාජිකයන් පිළිබඳව සිහියට නැගෙන්නේ දැවැන්ත කැපකිරීම් කළ ශ්‍රී ලාංකිකයන් කුමන හෝ ජයග්‍රහනයක් ලබන්නේ නම් ඒවා මහත් ඉහළින් අගය කරන කණ්ඩායමක් ලෙසය.

එහෙත් අද ජවිපෙ සාමාජිකයා ඉතාමත්ම කුහක පිරිසක් බව දිනෙන් දින සනාථ කරමින් සිටී.ඔවුන්ගේ කුහකත්වය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් මෙලෙස පළ කරමු.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුපියල් 395 බෙහෙත රුපියල් 55185ට ගෙන්නලා-රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ඖෂධ ලයිස්තුවක් මගින් හෙළිදරවු වූයේ වෙළඳපලේ ඉ...


Read More

නුසුදුසු බවට ප්‍රමිති ආයාතනය නිර්දේශ කළ කාබනික පොහොර සුදුසු බවට නිදේශ කරණ ලෙස ජනාධිපති ලේකම් බලපෑම් කරනවා-හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න

ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාර...


Read More

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරණු ලැබුවේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස...


Read More