රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත නාවික හමුදාව සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දකුණු ප්‍රදේශයට ආසන්න මුහුදේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයික් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම හෙරොයින් තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටිය දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අල්ලනවා අල්ලනවා ඉවරයක් නැ කොච්චර ඇල්ලුවත් ඒක නතර වෙන්නෙත් නෑ. යකෝ මේවා කොහෙන් ගෙනවද මන්දා.
කොහොම හරි කමක් නැ ඔය මත්ද්‍රව්‍ය ලංකාවෙන් අයින් කරනවා නම.මොකෝ ඒක ලමයින්ගේ අනාගතේ බේර ගැනීමක්.
Lankawata mewa gena eun hadi gawenna oni.
Owa nisa ki denekge jiwitha winasa wenawada. Lankawenma thuran karaladanna oni.
Rataka anagataya anagathaparapura winasa karana me mathdrawya raten ain karalama dana eka thama hoda.ahuwechcha eunui unge lokkoi okkoma kotu karagena. Ekllanna oni.