දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත.
තම බිරිඳ කොවිඩ් රෝගය වැළදුනු බවට තහවුරු වීම හේතුවෙන් මහියංගන රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සදහන් කළේය.
දඹානේ ආදී වාසී ගම්මානය සහ ඒ අවට ජීවත් වන ජනතාව වෙනුවෙන් කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.
එම ප්‍රදේශයේ පුදගලයන් 115 දෙනකු සදහා පෙරේදා (27) දින සිදුකළ මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග අසනීප තත්ත්වයේ පසුවන අය රෝහල්ගත කර ඇතැයි ද සදහන් වෙයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
appta siri ehetat gihin ehenn. kala warenko. habai adiwasinta owata piliyam athi.
corona me sare thama wada waradda ganne.
කොවිඩ් වල බලපෑම කෙතරම්ද කියනවා නම් මේ වනවිට රටේ හැම තැනම ඒ අවධානම පැතිර ගොස් අවසන්. ඉතින් දැන්වත් මේ වෛරසය පරාජය කිරීමට සැමගේ දායකත්වය ලබා දිය යුතුයි.
දැන් තත්වය ගොඩක් දරැණුයි.ඩෙල්ටා කියන්නේ ලේසි ප්‍රභේදයක් නෙවෙයි. ඉක්මනට පැතිරෙනවාගහැකි තරම් පරිස්සම් වෙලා ගෙරම ඉන්න. ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසද ගන්න උදව් කරමු. ඒක තමා අපිට දැන් කරන්න පුලුවන් එකම දේ.
ආදීවාසින් සියලු දෙනාට ඉක්මන් සුව.
සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා