ටී වී දෙරණ යූ ටියුබ් නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම නාලිකාවේ ප්‍රේක්ෂකයන් පිරිසක් ලංකා ලීඩ් වෙත පවසා සිටියේය. ලක්ෂ තිහකට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින ටී වී දෙරණ යූ ටියුබ් නාලිකාව ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවන් වලින් එකකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...