Uncategorized

අයිඩා ප්‍රචණ්ඩ වන ලකුණු

August 29, 2021 10:00 am | Lanka Lead News

අයිඩා සුළි කුණාටුව ප්‍රචණ්ඩ විය හැකි යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයිඩා සුළි කුණාටුව කියුබාව,මෙක්සිකෝ බොක්ක අවට කලාපය සහ ඇමරිකානු රාජ්‍යයන් කිහිපයකට මේ වන විට බලපෑම් එල්ල කර ඇති බව ද වාර්තා වේ.

හැකි ඉක්මනින් සිය නිවෙස්වලින් පිටවන ලෙස ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලියන්ස්හි නගරාධිපතිවරයා ජනතාවට දැනුම් දී ඇත.ඒ කාළගුණ අංශ විසින් එම නගරයට විශාල හානියක් සිදු විය හැකි බවට අනතුරු අඟවා තිබීම නිසා බව ද විදෙස් මාධ්‍යවල වාර්තා වෙයි.

අයිඩා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විටත් කියුබාවට දැඩි හානි සිදු වී ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් කාළගුණ අංශ සඳහන් කරනුයේ හෙට වන විට අයිඩා සුළි කුණාටුව තවත් ප්‍රචණ්ඩ විය හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More