නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේදි පෙර අසාදිතයන්ගේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි ළගම ආශ්‍රිතයන් 121 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට භාජනය කල බවත්, ඉන් නව අසාදිතයන් 26 දෙනෙකු හදුනාගත් බව පස්බාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කොලමුන්න මහතා පැවසිය.
අසාදිතයන් 26 දෙනා නාවලපිටිය වරකාව, රඹුක්පිටිය , වැවේගම , වෙස්ට්වොල් සහ සොයිසාකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, නව අසාදිතයන් 26 දෙනා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කල බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.
අසාදිතයන් අතර අවු 4 ක කුඩා ළමයෙකු සහ සාමණේර හිමි නමක් සිටින බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...