ආණ්ඩුවේ ඇම්බැට්ටයන් විසින් රටේ වන සම්පත විනාශ කිරීමෙන් අනතුරුව, ශිෂ්ඨාචාරයේ උරුමයක් වූ පරාක්‍රම සමුද්‍රයේ රල පනාව විනාශ කර ඇවිදින මංතීරු ඉදිකිරීමේ මුග්ධ ව්‍යායාමය පරාජය කළ යුතු බව ඊයේ(27) මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ජාතික ගොවි ජන ව්‍යාපාරයේ සභාපති රජරට අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියේය.
යම් විදියකින් මෙවැනි ක්‍රියා වලක්වාලීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ශිෂ්ඨාචාරයේ උරුමය රකිනවා යැයි පවසමින් බලයට පැමිණි මේ ආණ්ඩුව තවත් බලයේ තබා ගැනීමට කිසිදු අවශ්‍යයතාවයක් නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා චමල් රාජපක්ෂ මහතා වාරි මාර්ග ඇමතිවරයා ලෙස සිටියදී මෙවැනි මුග්ධ ක්‍රියා සිදුවීම කනගාටුවට කරුණක් බවද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...