වියත් මග හිතවතුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බව පිළිගනිද්දී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නිහඬව සිටීම පිළිබඳව මහජනයා ප්‍රශ්න කරති.ලංකා ලීඩ් ඇමතූ පාඨකයන් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර සිටියේ සහල් වලට රුපියල් දෙකක් වැඩි කළහොත් රුපියල් කෝටියක් දඩ ගසන බව පවසන බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සහ ගොවියාට වී සඳහා රුපියල් 50 ට වඩා රුපියලක්වත් එපා කියන ඇමතිවරුන් සීනි මාෆියාව ඉදිරියේ දනින් වැටීම නිසා 69 ලක්ෂයේ ජනවරමට කෙල ගැසීමට සිදුවන බවයි.සීනි බදු වංචාව සහ බැඳුම්කර වංචාව අතර වෙනස පෙන්වා දෙන ලෙස වියත් මගට අභියෝග කරණ බව ජනතාව පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...