දේශීය පුවත්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාවල මිලි මීටර 100ට වැඩි ගිගිරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමරතව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇති විය හැකි බවත් ඌව පළාත, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල සවස 2න් පසු ස්ථාන කීපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන්ය.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ හා උතුරු මැද හා වයඹ පළාත්වලත්, හම්බන්තොට හා ත්‍රී කුණාලමලය දිස්ත්‍රික්කවලත් සළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 -50 පමණ වැඩි විය හැකි බව ද පෙන්වා දේ.

ගිගිරුම් සහිත තද වැසි ඇති වන විට තද සුළං හා අකුණු ඇතිවිය හැකි බැවින් ඒවායෙන් සිදුවන අනතුරු අවම කරගැනීමට සැලිකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More