දේශීය පුවත්

කොරෝනා ආසාදිතව දැනට රෝහල්ගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද පෙරවරුවේ රූපවාහිනී නාලිකාව සමග සම්බන්ධ විය.

ඔහු සඳහන් කළේ තමන් අසාධ්‍ය තත්වයට පත් නොවූ බවත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් නොකල බවත්ය.

කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් වැරදි මතයන් සමාජගත කිරීම මගින් එම ආසාදිතයන්ට සහ පවුලේ උදවියට බලවත් අපහසුතාවයන් ඇතිවන බව පැවසූ ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස තමන් එම තත්වයන් දරාගත හැකි වුවද රටේ බොහෝ පිරිසකට එම තත්ත්වයක් කළමනාකරණය ගත නොහැකි බවද කියා සිටියේය.

එනිසා ආසාදිතයන් සම්බන්ධයෙන් පුවත් පළ කිරීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More