දේශීය පුවත්

කොවිඩ් ආසාදිත රෝගියෙකු හෝ නිරෝධායනට යොමුව සිටින පුද්ගලයින් නිවසේදී ප්‍රතිජීවක ඖෂධයන් භාවිතකිරිමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ පිලිබද මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සදහන් කරයි.

ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නේ නම් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ රෝහලක් තුළ එය ලබා ගත යුතු වන අතර ඇතැමි ප්‍රතිජීවක ඖෂධයන් ශරීරයේ ප්‍රතිශක්තිය අවම කිරීමට ක්‍රියා කරන බවද ඇය පෙන්වාදේ.

කොවිඩ් ආසාදිත වූවෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය අවම කිරිම කොවිඩ් රෝග තත්ත්වය උත්සන් කිරිමට හේතුවක් විය හැකි බවද එය එම තැනැත්තාගේ ජීවිතයට දැඩි අනතුරුදායක තත්ත්වයන් මතු කිරිමට හේතුවක් විය හැකි යැයිද මහාචාර්යවරිය සඳහන් කරයි.

ඇතැම් ප්‍රතිජීවක ඖෂධයන් ප්‍රතිරෝධයක් දැක්විය හැකි බැවින් එය රෝගියාගේ සෞඛ්‍යයට ඉතා බරපතල තත්ත්වක් ඇති කිරීමට හේතුවිය හැකි යැයිද ඇය පෙන්වාදේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More