බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව මේ වන විට 13 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.
ඒ අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සිද්ධියට අදාළ වෛද්‍යවරයා, මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් කිහිප දෙනකු සහ රැඳවියන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසා සිටී.
මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන විමර්ශනයට අදාලව බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු ගෙන් ද පොලිසිය ඊයේ 24 බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කරගත් බවද මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසා සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...