දේශීය පුවත්

රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටින්නේ රට තුළ නිරෝධායන ඇඳුරිනීතිය ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් හොඳ තත්වයක පවතින බවත් කවුරු මොනවා කිව්වත් රට සම්පූර්ණයෙන්ම විවෘතව තබනවාට වඩා මේ ආකාරයට හෝ වසා තිබීම ප්‍රතිඵලදායක වන බවත්ය.

කෙසේ වුවද මෙවැනි තීරණ ගන්නා විට රටේ ආර්ථික සම්බන්ධවද අවධානය යොමු කළ යුතු බව කී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කර්මාන්ත ශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පවත්වාගෙන යෑම එතරම් ගැටලුවක් නොවන බවත් පවසාඅ සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටින්නේ නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කිරීමට සිදුවේද යන්න ගැන තමන්ට කිව නොහැකි බවත් දැනට ක්‍රියාත්මක වන විදියේ ප්‍රතිඵල තවත් සති දෙකකින් ලබාගත හැකි බවත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More