කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තමන් විසින් ඖෂධයක් නිෂ්පාදනය කලේ යයි පවසන කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවකට මාරු කර යවා තිබේ.
එම රෝහලේ අධ්‍යක්ෂක වරයා විසින් ඔහුට දැනුම් දී ඇත්තේ කොරෝනා ආසාධිතයන්ට ඔහුගේ සේවය උපරිමයෙන් ලබා දීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇති බවයි.
කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් මානුශීය ආකාරයෙන් කටයුතු කළ ආකාරය හා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනතාව දැනුවත් කරමින් සිටින නිසා කොරෝනා ආසාදිතයන්ට එම සේවාව උපරිමයෙන් ලබා දීමට මෙම ස්ථාන මාරුව සිදු කළ බව ද සදහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...