දින 14ක් රට වසා දැමීමට තීරණයක් ගැනීමට නම් රජයේ සියලුම සේවකයින්, මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් තමන්ගේ මාසික වැටුපින් හරි අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
රට වසා දැමීමක් කළ යුතු නම් අනිවාර්යයෙන්ම එවැනි යෝජනාවකට එකඟ විය යුතු බවත්, රට වසා දැමුවොත් මෙරට සිටින ලක්ෂ 80කට වැඩි එදිනෙදා ආදායමින් ජීවත්වන පවුල්වලට සහන සැපයීමට ඒ ලැබෙන මුදල භාවිත කළ හැකි බවත් රාජ්‍ය ඇමතිවරයා කියයි.
රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී මේ බව ප්‍රකාශ කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...